in Services
ශු. මතෙව් 24: 23-27 – බොරු ක්‍රිස්තුස් වරු හා බොරු අනාගත වතෘන්
හැඳින්වීම: බොරු ක්‍රිස්තුස් වරු හා බොරු අනාගත වතෘ වරු ලෙස දේව වචනය බහු වචනයෙන් ආමන්ත්රනය කරයි. එසේනම් බොහෝ දෙනෙක් එ නමින් එනවා ඇත. එසේම විවිධ ස්වරූපයෙන් විවිධ යුගයන් තුල ඔවුන් ප්‍රකාශ වනු ඇත.වර්තමානයේ අපට මුන...
in Services
පිලිප්පි 4:4-9 – කනස්සල්ල පරාජය කිරීම
හැඳින්වීම ඉතා අධීක කනස්සල්ල සහ මානසික පීඩන වලින් පිරී පවතින සමාජයේ වර්ථමානයේ ලෝවැසි සියල්ලනිට උරුම වී තිබේ.ඒ පිටුපසින් ඉතා භයානක ලෙස මරණ භය, සාගත සහ රෝග බියද පැතිරී ගොස් තිබේ. එම සියල්ල පරාජය කරමින් ජයග්‍රාහී...
in Services
1 තෙසලෝනික 4 : 13-18 – ස්වර්ගයට ඔසවා ගැනීම
හැඳින්වීම නව උත්පත්තිය ලැබූ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලැබූ සියලුම කිතුණුවන්ගේ මහිමයේ බලාපොරොත්තුව ස්වර්ගයට ඔසවා ගැනීමය.
in Services
ගීතාවලිය 103:1-22 – ඉතා අධික මානසික සහ ශාරිරික පීඩා මධ්‍යයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ජය ලැබීම
හැඳින්වීම තවමත් ස්ථීර විසඳුමක් නැති වසංගතය ආර්ථික සහ මානසිකව මුහුණ දෙන ගැටළු සහ අනාරක්ෂිත අනාගතය කිතුණුවන් වූ අපිට ඇති එකම සහනය සහ බලාපොරොත්තුව යේසුස් කි්රස්තුස්වහන්සේ පමණි.
in Services
කි‍්‍රයා 9:1-9 – සත්‍ය ලෙස ගැලවීම ලැබූ කිතුණුවාගේ ආශාව (අරමුණු සහ සිත වෙනස් වී ඇත)
හැඳින්වීම සත්‍ය ලෙස ගැලවීම ලැබූ ඕනෑම කිතුණුවෙකුගේ ජීවිතයේ හැරුම් ස්ථානයක් ඇත එනම් ඔවුන්ගේ ස්වාමිවූ යේසුස් කි්රස්තුස්වහන්සේ තමන්ගේ ජීවිත වලට ගැලවුම්කරුවාණන් මිදුම්කරුවාණන් ලෙස පිළිගැනීම වේ
in Services
කි‍්‍රයා 9:1-9 – සත්‍ය ලෙස ගැලවීම ලැබූ කිතුණුවාගේ ආශාව (අරමුණු සහ සිත වෙනස් වී ඇත)
හැඳින්වීම: සත්‍ය ලෙස ගැලවීම ලැබූ ඕනෑම කිතුණුවෙකුගේ ජීවිතයේ හැරුම් ස්ථානයක් ඇත. එනම් ඔවුන්ගේ ස්වාමිවූ යේසුස් කි්රස්තුස්වහන්සේ තමන්ගේ ජීවිත වලට ගැලවුම්කරුවාණන් මිදුම්කරුවාණන් ලෙස පිළිගැනීම වේ
in Services
ගීතාවලිය 91ඃ1-16 – සර්වපරාක්‍රමයාණන්ගේ සෙවනේ කිතුණුවාට උරුම වෙන ආරක්ෂාව
හැදින්වීම ආත්මිකව සහ ශාරීරික පීඩා පරීක්ෂා සහ අභියෝග ඉදිරීයේදී උන්වහන්සේගේ ආරක්ෂාව සහ මඟපෙන්විම සොයන සියළු දෙනාටම උරුම වෙන ආශිර්වාද ගැන මෙම පරිච්චේදයේ සඳහන් වේ.
in Services
ගීතාවලිය 46 : 1 – 11 දෙවියන් වහන්සේ අපේ සරණ සහ ශක්තිය
හැඳින්වීම අපගේ ජීවිත ගමනේ වරින් වර ආත්මික වියලි භාවය තුළින් යාමටත් විවිධාකාර බාධා සහ පීඩාවන්ට මුහුණ දීමට සිදුවේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ සමග තබා ගෙන ඔවුන්ට සැනසිල්ල සහ සහනය වීමටය.
in Services
යාකොබ් 5ඃ7 – 11 ස්වාමින්වහන්සේගේ ඊම ඉවසන්න
දේශනය යාකොබ් 5:1-6 – එබැවින් සහෝදරයෙනි රෝම 12:12 – බලාපොරොත්තුව සහ ඉවසීම ගැන කථාකරයි හේබ්‍රෙව් 12:1-3 – යේසුස්වහන්සේ දෙස බලාගෙන ඉවසීමෙන් ඉදිරියට ගමන් කිරීම
in Services
එසකියෙල් 14ඃ12-23 ධර්මිෂ්ඨව ජිවත්වීම එකිනෙකාගේ පුද්ගලීක වගකීමකි
හැදින්වීම ශු මතෙව් 5ඃ6, 10 – 12 ධර්මිෂ්ඨ ලෙස ජිවත්වන්නා උරුමකර ගන්න ආශිර්වාද විස්තර කරයි