Services


942

එළිදරව් 2ඃ18-29 (තියාතිරාව සභාව) දෙවියන්වහන්සේ ඉදිරියේ අපේ කිසිදෙයක් රහසක් නොවේ

Speaker: | November 25, 2018

හැදින්වීම ගීතාවලිය 7ඃ9 මක්නිසාද ධර්මිෂ්ඨ වු දෙවියන් වහන්සේ සිත් සහ අදහස් පරික්ෂා කරන සේක යෙරමියා 17ඃ10 ස්වාමින් වහන්සේ වන මම එකින් එකාට තම තමාගේ මාර්ගය ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාග කොට අදහස්...


816

එළිදරව් 2ඃ12-17 (පර්ගමම් සභාව) පශ්චාත්තාප වෙන සභාවන් උරුමකර ගන්න ආශිර්වාදයන්

Speaker: | November 18, 2018

හැදින්වීම සාතන් පිටතින් සභාවන්ට පහර දෙනවිට ශක්තිමත්ව මුහුණදෙන සභාවන්ට ඇතුලතින් පහර දී විනාශ කිරීමට උත්සහ කරයි විශේෂයෙන් මිත්‍යදෘෂ්ටික චාරිත්‍ර වාරිත්‍ර සහ ඉගැන්වීම් වලින් සභාවේ ආත්මීක ස්වභාවය විනාශ කරයි


1085
එළිදරව් 3ඃ7-13 දේව වචනය රක්ෂාකරන්නාට උරුමවෙන දිව්‍යමය ආශිර්වාද

එළිදරව් 3ඃ7-13 දේව වචනය රක්ෂාකරන්නාට උරුමවෙන දිව්‍යමය ආශිර්වාද

Speaker: | November 04, 2018

හැදින්වීම කොතරම් පරික්ෂාවල් සහ පීඩාවල් පැමිණියත් දේව වචනයට අනුව ස්ථිරව පවතින්නා ලබන ජයග්‍රහනය ගැන මෙම කොටසින් විමසා බලමු ගීතාවලිය 119ඃ129-130


1054
එළිදරව් 2ඃ1-7 පළමු ප්‍රේමය වැඩි වර්ධනය කරගැනීම

එළිදරව් 2ඃ1-7 පළමු ප්‍රේමය වැඩි වර්ධනය කරගැනීම

Speaker: | October 21, 2018

හැදින්වීම ශු යොහන් 21ඃ15-19 මොවුන්ට වඩා නුඹ මට ප්‍රෙම කරනවාදැයි ඇසුසේක ශු මතෙව් 22ඃ34-40 නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවු ස්වාමින් වහන්සේට ප්‍රේම කරව


985
ක්‍රියා 11ඃ19-30, 13ඃ1-3 අන්තියෝකියේ ආදර්ශමත කිතුණු සභාව

ක්‍රියා 11ඃ19-30, 13ඃ1-3 අන්තියෝකියේ ආදර්ශමත කිතුණු සභාව

Speaker: | October 07, 2018

හැදින්වීම අන්තියෝකියේ නගරය ක්‍රිඃපූඃ 300 දි පමණ ගොඩනගන ලදි සිරියාවේ ඔරොක්ටෙස් නදිය අසල මෙම නගරය පිහිටා තිබුණි මෙම නගරයට දවසක පයින් යන දුරින් සිලුසියා පියරියා වරාය පිහිටා තිබුණි ඔරොක්ටෙස් නදිය දිගේ නගරයට බඩු ප්‍රවාහනය කරන...