Services


224

ශු යොහන් 21ඃ1-6 ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම ඉතා වැදගත් බව

Speaker: | September 27, 2020

තිබෙර්යස් මුහුද අසලදී ශු යොහන් 6ඃ1 ගලිලයේ මුහුදට දෙනලද රෝම නමකි ක්‍රිඃව 24 සිට ක්‍රිඃවඃ 37 දක්වා රට පාලනය කළ තිබේරියස් නම් අධිරාජ්‍යයාට ගෞරවයක් ලෙස ගලිලයේ මුහුද තිබේරියස් මුහුද බවට නම් කරන ලදි


292

එසකියෙල් 14ඃ1-11 දෙවියන් වහන්සේගෙන් විමසීම

Speaker: | September 20, 2020

හැදින්වීම ජිවිත ගමනේ යම්කිසි තීරණයක් ගැනීමට හෝ මඟපෙන්වීම ලබා ගැනීම පිණිස යාච්ඤාවෙන් දේව අභිමුඛය සෙවීම සාමාන්‍යයෙන් කිතුණුවන්ගේ පුරුද්දකි


248

රෝම 10ඃ5-1 ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකම

Speaker: | September 13, 2020

හැදින්වීම ලෝකයේ විවිධ ආගම් තුළින් ඇදහිල්ලෙන් වූ ක්‍රියාවන් සිදු වෙන ආකාරය දැකිය හැකිය ඔවුන්ගේ ආගමීක කතෘවරුන් දේශනාවල ධර්මය කෙරෙහි විශ්වාසය තබාගෙන ඇදහිල්ලේ ක්‍රියාවෙන් එනම් යහපත් ක්‍රියාවන් පින් දහම් වැඩ සිද්ධ කරගනී


223

පිලිප්පි 4ඃ4-7 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ජයාන්විත කිතුණුවන්ට ඇති ගුණාංග

Speaker: | September 06, 2020

හැදින්වීම අද සමාජයේ බහුතරයක් කිතුණුවෝ ඔවුන්ගේ ප්‍රශ්න, වේදනා, දුක්වලට පිළිතුරු ලැබෙන අවස්ථාවලදි ඉතා ජයාන්විතව සිටිනවා නුමුත් අසාර්ථකත්වය වේදනාව ප්‍රශ්ණ වෙලාවන්හිදි ඔවුන් කණස්සල්ලට පත්වෙනවා


242

ශු යොහන් 10ඃ22-30 යේසුස් වහන්සේට අයත් බැටළුවෙක් වෙමු

Speaker: | August 30, 2020

හැදින්වීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුද්ගලික ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත් සෑමදෙනාම උන්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙක් බවට පත්වේ


346

ශු ලූක් 12ඃ4- (ශු මතෙව් 10ඃ16-33) දේව ගරුබිය

Speaker: | August 23, 2020

හැදින්වීම යෙසායා 66ඃ1-2 මාගේ වචනයට වෙවුලන්නාවු මනුෂ්‍යයා දෙස බලමි දෙවියන් වහන්සේට යටහත්වීම සහ උන්වහන්සේගේ වචනයට මුලුමනින්ම කීකරුවී ජිවත්වීම තුළින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආනුභාවයෙන් ඔබ තුළ පිහිටන නිර්භිතකම


318

ශු ලූක් 10ඃ38-42 කනස්සල්ල පරාජය කිරීම

Speaker: | August 16, 2020

හැදින්වීම කනස්සල්ල, කණගාටුව, කැලඹිම වැනි වචන මේ අදහස ඉදිරිපත් කිරීම පිණිස භාවිතා වේ. මාර්තා සහ මරියා ක්‍රියාත්මක වූ ආකාරය තුළින් දෙවියන් වහන්සේගෙන් ලැබෙන මඟපෙන්වීම විමසා බලමු


336

2 කොරින්ති 6ඃ14-18 නව උත්පත්තිය ලැබු කිතුනුවෙක් ලෙස පාපිෂ්ඨ සමාජයෙන් වෙන්වී සිටිමු

Speaker: | August 09, 2020

හැදින්වීම අප පාපොච්චාරනය තුළින් සියලුම පාපයන්ට සමාව ලබාගත් පසු දෙවියන් වහන්සේ සමග සහභාගිත්වය පැවැත්වීමේ මූලික සුදුසුකම ඔහුගේ ලෞකීක ලෝකයේ ඇති පාපිෂ්ඨ බලපෑම් ඇති නොවන සීමාව තුළ ජිවත්වීමයි


332

1 කොරින්ති15ඃ1-8 දේව වචනය තුළ ස්ථිරව පිහිටා සිටින ගැළවීම උරුමකරගත් කිතුණුවා

Speaker: | July 26, 2020

හැදින්වීම සත්‍ය ලෙස ගැළවීම ලබා ආත්මීක උත්පත්තිය උරුමකරගත් කිතුණුවාට දේව වචනයට විරුද්ධව ක්‍රියා කළවිට ඔහුගේ හෘදසාක්ෂිය වේදනාවට පත්වේ එවිට ඔහු ඉතා ඉක්මණින් පාපොච්චාරනයකර නැවත ආත්මීකව එසවෙනු ඇත