in Services
ක්‍රියා 15ඃ1-31 ගතානුගතික චාරිත්‍ර නව සහ ගිවිසුමේ සභාව
හැදින්වීම වර්ථමාන කිතුණු ලෝකවාසීන් අතර විවිධ වර්ගවල කිතුණු සභාවන් ක්‍රියාත්මක වේ සමහර සභාවන්වල චාරිත්‍ර වාරිත්‍ර සහ දේවධර්ම ඉගැන්වීම්වල වෙනස්කම් ඇත
in Services
දුකේදී විලාපය සහ දෙවියන්වහන්සේගේ ක්‍රියා වලින් සැනසීම උරුමකරගැනීම ගීතාවලිය 77:1-20
හැදින්වීම: මෙම ගීතිකාවේ පසුබිම පැහැදිලි නැත ඒ පිළිබඳව මත 2ක් වේ.
in Services
ජිවිත ගමනේදී අළුතින් මූණදෙන අභියෝග ඉදිරියේ ජයග්‍රාහකයෙක් වීමේ රහස යොෂුවා 1:1-9
හැදින්වීම: යොෂුවා අවුරුදු 40ක් මෝසෙස්ගේ සහයකයා විය මෝසෙස්ගෙන් පසුව එම නායකත්වය සඳහා පත්කරනු ලැබුවේය එම තනතුර සාර්ථක කරගැනීම පිණිස දෙවියන්වහන්සේ ඔහු සමඟ සිටිසේක
in Services
සදාකාල ජිවනය එළිදරව් 21:1-8
හැදින්වීම: නුදුරු අනාගතයේ සිදුවෙන සියළු දේවල අවසානය සදාකාල ජිවනය උරුමවිමයි ජයගන්නාට උරුම වෙන ස්වරාග රාජ්‍යය සහ පාපිශ්ඨයාට උරුමවෙන නිරය ගැනත් මෙම කොටසින් විස්තර කරයි සදාකාල ජිවනය අළුත් අහස අළුත් පොලොව සහ නව යෙරුසලම ලෙස විස්තර...
in Services
අන්තිම විනිශ්චය එළිදරව් 20:7-15
හැදින්වීම: කිතුණු දහමට අනුව නැවත නැවත මේ ලෝකයට ඉපදීම විශ්වාස කරන්නේ නැත යේසුස් වහන්සේගේ ඉමහත් ප්‍රේමය නිසා හැම පුද්ගලයෙක්ම සදාකාල ජිවනයට පැමිණිමට මාරාගයක් ලබා දී ඇත.
in Services
පලමුවෙනි නැවත නැගිටිම එළිදරව් 20ඃ1-6
හැදින්වීම: එළිදරව් 20ඃ6 – පලමුවෙනි නැවත නැගිටිම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි වතාවට ලොව පහල විමෙදී සිදුවෙන කාරණා පිළිබඳ එළිදරව් 19ඃ11 පටන් විස්තර වේ
in Services
පෙන්තකොස්ත දිනය සහ නව ගිවිසුමේ කිතුණු සභාවේ ආරම්භය ක්‍රියා 1ඃ4-11, 2:1-4
හැදින්වීම: යුදෙව් කැලැන්ඩරයට අනුව පෙන්තකොස්ත මංගල්‍යය ඔවුන්ගේ දෙවනි ප්‍රධාන උත්සවයයි එය ප්‍රථම ඵල පුදකිරීමේ මංගල්‍යයි ලෙවී කථාව 23:15-17 මේ ආකාරයටම පෙන්තකොස්ත දින සභාවටමද දෙවියන්වහන්සේගේ අස්වනු සියළු මිනිසුන්ගේ ආත්ම තුල ක්‍රියාත්මක වීමේ ආරම්භයයි
in Services
බොරු ක්‍රිස්තුස්ගේ ලෝක ආණ්ඩුවේ අවසානය එළිදරව් 19ඃ11-16
හැදින්වීම: කොරෝනා වෛරසය නිසා වරාථමානයේ මුළු ලෝකයම ඉතා භයානක ලෙස ආර්ථිකව කඩා වැටි ඇත විසදුමක් ලෙස අළුත් ආර්ථික ක්‍රමයක් සහ ලෝක දේශපාලන ක්රමයන් බිහිවෙනු ඇත
in Services
අනාගතයේ දී බිහිවීමට නියමි ලෝක වානිජ ක්‍රමය සහ දේශපාලන ක්රමයේ විනාශය එළිදරව් 18ඃ1-24
හැදින්වීම: මහා බබිලෝනිය යනු බොරු ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ලෝක දේශපාලන සහ වානිජ ක්‍රමයයි බබිලෝනිය යනු වියවුලයි = බාබෙල්
in Services
පරික්ෂාවන්ගෙන් ජය ගෙන ඇදහිල්ල ආරක්ෂාකරගැනීම ශු. ලූක් 22ඃ31-32,39-46
හැදින්වීම: වරාථමානයේ මුළු ලෝකයම ඉතා භයානක අභියෝගයකට මුහුණ දී ඇත. කිතුණුවන් ලෙස අපි පරික්ෂාවෙන් ජය ගෙන ඇදහිල්ල ආරක්ෂාකරගත යුතුය. එම ආත්මික සටන උදෙසා දේව වචනයෙන් බලවත් සිද්ධීන් විමසා බලමු.