Services


321

අනාගතයේ බිහිවීමට නියමිතලෝක ආගම මහා වෛශ්‍යා ස්ත්‍රිය ලෙස එළිදරව් 17ඃ1-18

Speaker: | May 03, 2020

හැදින්වීම: උත්පත්ති 10 වන පරිච්චේදයේ සඳහන් බාබෙල් කොත දේව විරෝධී මිනිස් උඩඟුකමේ ප්‍රයත්නයකි ගුප්ත මිත්‍යාවන් දුෂිත වියාජ ආගම් සහ පූජා විධි බිහිවුනේ එහිය වරාථමානයේ සියළුම ක්‍රිස්තු විරෝධි අන්‍ය ආගමික බලවේග සහ නාමික කිතුණු බලවේග එකතු...


284

දේව වචනයේ අනාවැකි අනුව කිතුණුවාගේ අභියෝගය සහ ජයග්‍රහනය එළිදරව් 6ඃ1-11

Speaker: | April 26, 2020

හැදින්වීම: වරාථමානයේ මනුෂ්‍යයාගේ අධික දුශ්ඨකම සහ පාපය නිසා ලෝකයේ ස්වරූපය පිරිහෙමින් පවතීයි. එම විනාශයන්ට සහ දේව විනිශ්චයටත් විරුද්ධව මිනිසා පිළිතුරු සොයමින් සිටියි. තාවකාලික දේශපාලන විසදුම් ද පවතින්නේ නැත.


304

නව උත්පත්තිය උරුම කරගත් කිතුණුවාගේ මහිමයේ බලාපොරොත්තුව 1 තෙසලෝනික 4ඃ13-17

Speaker: | April 19, 2020

හැදින්වීම: ස්වරාගයට ඔසවාගැනීම අප සැමගේ උතුම්ම ප්‍රාර්ථනාවයි Rapture (ඉංග්‍රීසි පරි.) Harpazo (ග්‍රීක් පරි.) – ස්වාමින්වහන්සේ සම්මුඛ වන පිණිස හෝ අහසට ඇදගනු ලැබිම


571
1 පේතෘස් 4:7-19 ලෝකයේ අවසාන කාළයේ ජිවත් වන කිතුණුවා

1 පේතෘස් 4:7-19 ලෝකයේ අවසාන කාළයේ ජිවත් වන කිතුණුවා

Speaker: | March 08, 2020

හැදින්වීම වර්ථමානයේ මේ ලොකයේ ජිවත් වන කිතුණුවා අවසාන කාළයේ කිතුණුවා ලෙස හැඳින්විය හැක ඔහු හැසිරිය යුත්තේ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි විමසා බලමු.


666
ගීතාවලිය 51ඃ1-17 සත්‍ය මනස්ථාපිත චරිත ගුණාංග

ගීතාවලිය 51ඃ1-17 සත්‍ය මනස්ථාපිත චරිත ගුණාංග

Speaker: | March 01, 2020

හැදින්වීම වර්ථමාන කිතුණු සමාජය තුළ විවිධ මට්ටමේ චරිත ගුණාංගවලින් යුතු පුද්ගලයින් සිටිති ඔවුන්ගේ පැවැත්ම දර්ශන සහ ක්‍රියාකාරකම් අනුව ආත්මීක සහ මාංශීක කිතුණුවන් ලෙස 1 කොරින්ති 2:3 වන පරිච්ජෙද විස්තර කරයි


745
දෙවියන්වහන්සේ පාපය සැඟවී සිටිමට නුපුළුවන උත්පත්ති 3:1-13

දෙවියන්වහන්සේ පාපය සැඟවී සිටිමට නුපුළුවන උත්පත්ති 3:1-13

Speaker: | February 16, 2020

හැඳින්වීම අපගේ මැවුම්කාර වූ මේ මුළු විශ්වය මැවූ තැනැන්වහන්සේ සරාවබලධාරස් සරාවඥාන සරාවවාසී දෙවියන්වහන්සේය. උන්වහන්සේ සියල්ල දකින අපගේ සිත්ද සිතුවිලිද විමසන දෙවියන්වහන්සේය.


450
ශු මතෙව් 16ඃ13-18 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජිවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය

ශු මතෙව් 16ඃ13-18 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජිවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය

Speaker: | February 09, 2020

හැදින්වීම මෙම දේව වචන කොටසින් පේතෘස් ඉතා බලවන්ත ප්‍රකාශනයක් කරයි එම ප්‍රකාශනය මෙම දේශනයේ මාතෘකාව ලෙස ප්‍රකාශකර ඇත .


621
1 පේතෘස් 5ඃ6-11 දෙවියන් වහන්සේ අප සම්පූර්ණකර ස්තීරකර ශක්තිමත්කර පිහිටුවන සේක

1 පේතෘස් 5ඃ6-11 දෙවියන් වහන්සේ අප සම්පූර්ණකර ස්තීරකර ශක්තිමත්කර පිහිටුවන සේක

Speaker: | February 02, 2020

හැදින්වීම නව උත්පත්තියක් ලැබු සෑම කිතුණුවෙක්ම ආත්මීකව මානසිකව සහ ශාරීරිකව බොහෝ පීඩා ගෙන ඒමට සාතන් ක්‍රියා කරනු ඇත එම නිසා අපට බලවත් ආත්මීක සටනකට මුහුණදීමට තිබේ එපීස 6ඃ10-12


430
යෙසායා 58ඃ1-14 ක්‍රිස්තියානි චරිත ගුණාංග වර්ධනය කර ගැනීම

යෙසායා 58ඃ1-14 ක්‍රිස්තියානි චරිත ගුණාංග වර්ධනය කර ගැනීම

Speaker: | January 19, 2020

හැදින්වීම වර්ථමානයේ කිතුණු ජනතාව ඉතිහාසයේ කිසිම යුගයක පැවති නැති තරමටම ලෞකීක වී දූෂිත වී ඇත සමහර සම්පුර්ණ කාලින දේව සේවකයින්ද එම මායාවට හසුවී ඇත


576
කොලොස්සි 3ඃ1-17 නව වසරේ අපගේ දර්ශනය සහ ප්‍රාර්ථනාවන්

කොලොස්සි 3ඃ1-17 නව වසරේ අපගේ දර්ශනය සහ ප්‍රාර්ථනාවන්

Speaker: | January 12, 2020

හැදින්වීම නව උත්පත්තියක් ලැබු කිතුණුවන් ලෙස මේ වසරේ අපගේ දර්ශනය සහ ආත්මීක ප්‍රතිපත්ති පසුගිය වසරටත් වඩා වැඩියෙන් වර්ධනය විය යුතුයි