ගීතාවලිය 46 : 1 – 11 දෙවියන් වහන්සේ අපේ සරණ සහ ශක්තිය
හැඳින්වීම
අපගේ ජීවිත ගමනේ වරින් වර ආත්මික වියලි භාවය තුළින් යාමටත් විවිධාකාර බාධා සහ පීඩාවන්ට මුහුණ දීමට සිදුවේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ සමග තබා ගෙන ඔවුන්ට සැනසිල්ල සහ සහනය වීමටය.
Recent Sermons
ශු. මතෙව් 24: 23-27 – බොරු ක්රිස්තුස් වරු හා බොරු අනාගත වතෘන්
December 13, 2020
පිලිප්පි 4:4-9 – කනස්සල්ල පරාජය කිරීම
December 06, 2020
1 තෙසලෝනික 4 : 13-18 – ස්වර්ගයට ඔසවා ගැනීම
November 29, 2020