පිලිප්පි 4:4-9 – කනස්සල්ල පරාජය කිරීම
හැඳින්වීම
ඉතා අධීක කනස්සල්ල සහ මානසික පීඩන වලින් පිරී පවතින සමාජයේ වර්ථමානයේ ලෝවැසි සියල්ලනිට උරුම වී තිබේ.ඒ පිටුපසින් ඉතා භයානක ලෙස මරණ භය, සාගත සහ රෝග බියද පැතිරී ගොස් තිබේ. එම සියල්ල පරාජය කරමින් ජයග්රාහී මනසකින් සහ ආත්මයකින් බලවත් ජීවිතයක් ගත කරන ආකාරය ගැන ශුද්ධ බයිබලය අපට පවසයි.
Recent Sermons
ශු. මතෙව් 24: 23-27 – බොරු ක්රිස්තුස් වරු හා බොරු අනාගත වතෘන්
December 13, 2020
1 තෙසලෝනික 4 : 13-18 – ස්වර්ගයට ඔසවා ගැනීම
November 29, 2020