29
Nov 2020
හැඳින්වීම නව උත්පත්තිය ලැබූ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලැබූ සියලුම කිතුණුවන්ගේ මහිමයේ බලාපොරොත්තුව ස්වර්ගයට ඔසවා ගැනීමය....
Read More
22
Nov 2020
හැඳින්වීම තවමත් ස්ථීර විසඳුමක් නැති වසංගතය ආර්ථික සහ මානසිකව මුහුණ දෙන ගැටළු සහ අනාරක්ෂිත අනාගතය කිතුණුවන් වූ අපිට ඇති එකම සහනය සහ බලාපොරොත්තුව යේසුස් කි්රස්තුස්වහන්සේ පමණි....
Read More
15
Nov 2020
හැඳින්වීම සත්‍ය ලෙස ගැලවීම ලැබූ ඕනෑම කිතුණුවෙකුගේ ජීවිතයේ හැරුම් ස්ථානයක් ඇත එනම් ඔවුන්ගේ ස්වාමිවූ යේසුස් කි්රස්තුස්වහන්සේ තමන්ගේ ජීවිත වලට ගැලවුම්කරුවාණන් මිදුම්කරුවාණන් ලෙස පිළිගැනීම වේ...
Read More
08
Nov 2020
හැඳින්වීම: සත්‍ය ලෙස ගැලවීම ලැබූ ඕනෑම කිතුණුවෙකුගේ ජීවිතයේ හැරුම් ස්ථානයක් ඇත. එනම් ඔවුන්ගේ ස්වාමිවූ යේසුස් කි්රස්තුස්වහන්සේ තමන්ගේ ජීවිත වලට ගැලවුම්කරුවාණන් මිදුම්කරුවාණන් ලෙස පිළිගැනීම වේ...
Read More
01
Nov 2020
හැදින්වීම ආත්මිකව සහ ශාරීරික පීඩා පරීක්ෂා සහ අභියෝග ඉදිරීයේදී උන්වහන්සේගේ ආරක්ෂාව සහ මඟපෙන්විම සොයන සියළු දෙනාටම උරුම වෙන ආශිර්වාද ගැන මෙම පරිච්චේදයේ සඳහන් වේ....
Read More
18
Oct 2020
හැඳින්වීම අපගේ ජීවිත ගමනේ වරින් වර ආත්මික වියලි භාවය තුළින් යාමටත් විවිධාකාර බාධා සහ පීඩාවන්ට මුහුණ දීමට සිදුවේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ සමග තබා ගෙන ඔවුන්ට සැනසිල්ල සහ සහනය වීමටය....
Read More
11
Oct 2020
දේශනය යාකොබ් 5:1-6 – එබැවින් සහෝදරයෙනි රෝම 12:12 – බලාපොරොත්තුව සහ ඉවසීම ගැන කථාකරයි හේබ්‍රෙව් 12:1-3 – යේසුස්වහන්සේ දෙස බලාගෙන ඉවසීමෙන් ඉදිරියට ගමන් කිරීම...
Read More
04
Oct 2020
හැදින්වීම ශු මතෙව් 5ඃ6, 10 – 12 ධර්මිෂ්ඨ ලෙස ජිවත්වන්නා උරුමකර ගන්න ආශිර්වාද විස්තර කරයි...
Read More
27
Sep 2020
තිබෙර්යස් මුහුද අසලදී ශු යොහන් 6ඃ1 ගලිලයේ මුහුදට දෙනලද රෝම නමකි ක්‍රිඃව 24 සිට ක්රිඃවඃ 37 දක්වා රට පාලනය කළ තිබේරියස් නම් අධිරාජ්‍යයාට ගෞරවයක් ලෙස ගලිලයේ මුහුද තිබේරියස් මුහුද බවට නම් කරන ලදි...
Read More
20
Sep 2020
හැදින්වීම ජිවිත ගමනේ යම්කිසි තීරණයක් ගැනීමට හෝ මඟපෙන්වීම ලබා ගැනීම පිණිස යාච්ඤාවෙන් දේව අභිමුඛය සෙවීම සාමාන්‍යයෙන් කිතුණුවන්ගේ පුරුද්දකි...
Read More